කෝටරක ප්‍රදාහය සහ ඉරුවාරදය හඳුනාගැනීම

කෝටරක ප්‍රදාහය සහ ඉරුවාරදය හඳුනාගැනීම

හිසරදය ප්‍රධාන රෝග ලක්ෂණයක් ලෙස මතුවන රෝග දෙ හ ැඳින්වියහැකිය. මෙමරෝගදෙකඇතිවීමටබලපානහේතුදවෙනස්ය. ඒනිසා කෝටරක ප්‍රදාහය සහ ඉරුවාරදය නිවැරදිව හඳ ුනාගැනීමවැදගත්ය.

sinusitis

මුහුණේ නළල ප්‍රදේශයට යටින් සහ කම්මුල් ප්‍රදේ ශ යටයටින්පිහිටිඅස්ථිවලවාතකුහරපවතී. මෙමවාතකුහරනාස්කුහරයටවිවෘතය. බැක්ටීරියා හෝ වෛරස ආසාදන රෝගයක් නිසා නාස් කුහ ාරඅවහිරවීමෙන්මෙමවාතකුහරවලපීඩනයවැඩිවේ. එවිටනළලදෙපසදැඩිවේදනාවක්හටගනී. හිසඉදිරිපසටනැවීමේදීවේදනාවවැඩිවේ.

පීනසය ඇති අයට ද පීනස තත්ත්වය උත්සන්න වී඘ නාස් කුහාරඅවහිරවූවිටවාතකුහරවලපීඩනයවැඩිවේ.

මෙලෙස කෝටරක ප්‍රදාහයට බලපාන හේතු අනුව ඇතිවන ර ෝගලක්‍ෂණදවෙනස්වේ. වෛරස, බැක්ටීරියා ආසදනයක් නිසා නාස් කුහර අවහි෻ වීමටබොහෝවිටබලපානුයේසෙම්ප්‍රතිශ්‍යාවය. මෙහිදීඋණතත්ත්වයක්දමතුවියහැකිය.

කෝටරක ප්‍රදාහය දිගු කාලයක් පැවතීම නිසා වාත කු හර තුළ දිලීර ආසාදනය නිසා සැරව පිරීමක් සිදුවිය හැකිය. මෙවැනි අවස්ථාවක දී උණ, තද හිසරදය සහ එය අඛණ්ඩව ප ැවතීමරෝගලක්‍ෂණලෙසමතුවේ.

වෛද්‍ ය සායනයකට යොමුවී වාත කුහර තුළ පිරී ඇති සැ රවඉවත්කළයුතුවේ.

සෙම්ප්‍රතිශ්‍යාව වැනි තත්ත්වයකදී කෝටරක ප්‍ර ද ාහය ඇතිවූ විට සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රතිකාර ග න්න ාඅතරඋණුසුම්ජලවාෂ්පආශ්වාසකිරීමමගින්පවති නව ේදනාවසමනයකරගැනීමටඋපකාරීවේ.

ඉරුවාරදය (migraine)

ඉරුවාරදයට බලපානුයේ හිස් කබල ඇතුළත ඇති නහරවල හ ටගන්නාතිගැස්මකි.

මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපානුයේ අධික ලෙස නිදි වැරීමසහමානසිකආතතියවැඩිවීමය.

බොහෝවිට විභාග සඳහා මුහුණ දෙන අයට අධික ලෙස නිද ි වරමින් පාඩම් කිරීම සහ විභාගය සම්බන්ධව ඇති වන මානසිකආතතියමතඉරුවාරදයතත්ත්වයහටගනී.

මෙහිදී ඇතිවන රෝග ලක්‍ෂණ වනුයේ හිස එක් පැත්තක ඇ තිවනවේදනාව, ඇස්බොඳවීපෙනීම, වමනයයෑමආදියයි.

නිදාසිටිනවිටහිසේවේදනාවඅඩුවේ. නමුත්නැඟිටසිටිනවිටහිසේවේදනාවවැඩිවේ. ‍ රමාණවත්නොවේ. ඒ සඳහා නිසි වෛද්‍ය පරීක්‍ෂාවකට ලක්ව දීර්ඝකාල ී නවඖෂධගැනීමකළයුතුය.

කෝටරක ප්‍රදාහය සහ ඉරුවාරදය හඳුනාගැනීමකෝටරක ප්‍රදාහය සහ ඉරුවාරදය හඳුනාගැනීම

කොළඹ වෛද්‍ය පීඨයේ පරපෝෂිතවේදය පිළිබඳ ජ්‍යෙෂ ් ඨකථිකාචාර්ය
විශේෂ වෛද්‍ය සනත් සේනානායක

සංස්කරණය – උපාලි ද සේරම්

Source link

Leave a Comment